
මෝටර් රථයකින් ආ නාඳුනන වෙඩික්කරුවන් පිරිසක් බද්දේගම, හල්පතොට දී ත්රීවීල් රථයක් ඉලක්ක කර සිදු කළ වෙඩිතැබීමක් කාන්තාවක සහ ත්රිරෝද රථයේ රියැදුරා තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.
තුවාලකරුවන් රෝහල් ගත කර ඇතැයි ද සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් 2ක් යටතේ විමර්ශන ආරම්භ කර ඇතැයි ද පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd